✔ උදෑසන ආහාරයට ඉක්මණින් බිත්තර රෙටි Quick & easy EggRotti by Apé Amma

✔ උදෑසන ආහාරයට ඉක්මණින් බිත්තර රෙටි Quick & easy EggRotti by Apé Amma
Like "Apé Amma" fan page. https://ift.tt/2jmJVrp ගෝදම්බ රොටියට පාන් පිටි කෝප්ප 2 පොල් තෙල් මේස හැඳි 2 (සහ තැවරීමට පොල් තෙල්) ලුණු කුඩු තේ හැඳි 1/2 වතුර කෝප්ප 3/4 බිත්තර ඔම්ලට් සදහා බිත්තර 4-5ක් සූදුරු තේ හැඳි 1 කළුදුරු තේ හැඳි 1 කරපිංචා ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 සුදුළුෑණු බික් 2ක් අමු මිරිස් කරල් 3-4ක් රතු ළුණු 10-12 ලුණු කුඩු තේ හැඳි 1/4 පොල් තෙල් For the roti 2 cups flour 2 tbsp oil 1/2 tsp salt 3/4 cup water for the omelet 4-5 eggs 1 tsp cumin 1 tsp black cumin curry leaves 1/2 tsp black pepper 2 garlic cloves 3-4 green chilies 10-12 red onion 1/4 tsp salt coconut oil


Comments