✔ ස්පෙෂල් වම්බටු කරිය කාල බලන්න Special Brinjal Curry by Ape Amma

✔ ස්පෙෂල් වම්බටු කරිය කාල බලන්න Special Brinjal Curry by Ape Amma
මේ අපේ අම්මා උයන ක්‍රමයයි. කාලා බලන්නකෝ. වීඩියෝ 750කට අධිකව තියනවා. අපේ අම්මාගේ පිංතුරේ ක්ලික් කරලා චැනල් එකට ගිහින් බලන්න. Like "Apé Amma" fan page. https://ift.tt/2jmJVrp වම්බටු කරල් 2යි පරිප්පු මේස හැඳි 3ක් රතු ළුෑණු ගෙඩි 6ක් අමු මිරිස් කරල් 4-5 සුදූ ළුෑණු බික් 2ක් තුනපහ කුඩු තේ හැඳි 1 1/2 කහ කුඩු තේ හැඳි 1/2 මිරිස් කුඩු මේස හැඳි 1 ලුණු කුඩු තේ හැඳි 1 අබ ඇට තේ හැඳි 1/4 සූදුරු ඇට තේ හැඳි 1/4 උළුහාල් ඇට තේ හැඳි 1/4 සියඹලා ඇට 3ක් පොල් කිරි කෝප්ප 1/2(කැමති ප්‍රමාණයක්) රම්පේ කෑලි 3ක් කරපිංචා පොල් තෙල් මේස හැඳි 1 2 Brinjals 3 tbsp Masoor dal 6 red onions 4-5 green chilies 2 garlic cloves 1 1/2 tsp curry powder 1/2 tsp turmeric powder 1 tbsp chili powder 1 tsp salt 1/4 tsp mustard seeds 1/4 tsp cumin seeds 1/4 tsp fenugreek seeds 3 tamarind seeds 1/2 cup coconut milk 3 rampa pieces curry leaves 1 tbsp coconut oil


Comments