✔ සීනි සම්බෝල බන් (ii) ලේසියෙන් ඔතන ක්‍රමය Bakery SeeniSambol bun recipe(ii) by Apé Amma

✔ සීනි සම්බෝල බන් (ii) ලේසියෙන් ඔතන ක්‍රමය Bakery SeeniSambol bun recipe(ii) by Apé Amma
පාන් පිටි කෝප්ප 2 (ග්‍රෑම් 220) බිත්තර 1 (ලොකු) කිරි පිටි මේස හැඳි 1 1/2 ලුණු කුඩු තේ හැඳි 1/2 බටර් මේස හැඳි 1 යිස්ට් තේ හැඳි 1/2 සීනි තේ හැඳි 1 මද රස්නේ වතුර කෝප්ප 1/4 (ඇනීමට තව වතුර මේස හැඳි 2ක් පමණ) 2 cups plain flour 1 egg 1 1/2 tbsp milk powder 1/2 tsp salt 1 tbsp butter 1/2 tsp yeast 1 tsp salt 1/4 cup lukewarm water (2 tbsp extra water for kneading) Like "Apé Amma" fan page. https://ift.tt/2jmJVrp


Comments